මම මාව සොයා යන ගවේශනාත්මක චාරිකාව
එංගලන්තයේ ලන්ඩන් නුවර අද ක්රීඩාව සම්බන්ධයෙන් ඉතාලියට සුවිශේෂී සිද්ධීන් දෙකක් සිද්ධ වෙනවා.
ඉන් පළමුවැන්න විම්බිල්ඩන් ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරඟය. අනෙක යුරෝපා පාපන්දු කුසලානයේ අවසාන තරඟය.